Player FM - Internet Radio Done Right
59 subscribers
Checked 8h ago
Adicionado há seis anos atrás
Conteúdo fornecido por SBS Audio. Todo o conteúdo do podcast, incluindo episódios, gráficos e descrições de podcast, é carregado e fornecido diretamente por SBS Audio ou por seu parceiro de plataforma de podcast. Se você acredita que alguém está usando seu trabalho protegido por direitos autorais sem sua permissão, siga o processo descrito aqui https://pt.player.fm/legal.
Player FM - Aplicativo de podcast
Fique off-line com o app Player FM !
Fique off-line com o app Player FM !
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Marcar/Desmarcar tudo como reproduzido ...
Manage series 2506361
Conteúdo fornecido por SBS Audio. Todo o conteúdo do podcast, incluindo episódios, gráficos e descrições de podcast, é carregado e fornecido diretamente por SBS Audio ou por seu parceiro de plataforma de podcast. Se você acredita que alguém está usando seu trabalho protegido por direitos autorais sem sua permissão, siga o processo descrito aqui https://pt.player.fm/legal.
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
…
continue reading
490 episódios
Marcar/Desmarcar tudo como reproduzido ...
Manage series 2506361
Conteúdo fornecido por SBS Audio. Todo o conteúdo do podcast, incluindo episódios, gráficos e descrições de podcast, é carregado e fornecido diretamente por SBS Audio ou por seu parceiro de plataforma de podcast. Se você acredita que alguém está usando seu trabalho protegido por direitos autorais sem sua permissão, siga o processo descrito aqui https://pt.player.fm/legal.
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
…
continue reading
490 episódios
सभी एपिसोड
×S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 How the recent rate cut is impacting Australia's property market - පොලී අනුපාත කප්පාදුවෙන් පසුව ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ අලුත්ම තත්වය ගැන තොරතරු මෙන්න 12:17
12:17
Mais Tarde
Mais Tarde
Listas
Like
Curtido12:17
Housing prices in Australia have rebounded from a brief downturn, with new data showing an uptick in February, following recent RBA rate cuts. Melbourne and Hobart, which had seen declines in recent years, led the market's recovery as buyers rushed to secure properties before demand rises further. Listen to the SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියානු මහා බැංකුව විසින් පසුගියදා පොලී අනුපාත කප්පාදු කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙම පොලී අනුපාත කප්පාදුවේ වාසිය ඒ අයුරින්ම නිවාස ණය ලබාගෙන ඇති තම පාරිභෝගිකයින්ට ලබාදෙන බවට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර ප්‍රකාශ කර තිබුනා. මේ හේතුවෙන් යම් පමණකට හෝ නිවාස ගැනුම් කරුවන් තුල ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිළිබඳව ඇති විශ්වාසය ඉහල දැමීමට හේතු වී තිබුනා. මෙම පොලී අනුපාත කප්පාදුව ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළට බලපානු ලබන ආකාරය ගැන තොරතුරු විමසා බැලීමක් මේ විශේෂාංගය හරහා අප සිදුකරනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 05 March: Nationals leader opposes sending Australian troops to Ukraine - SBS සිංහල Newsflash මාර්තු 05: ඕස්ට්‍රේලියානු හමුදා යුක්රේනයට යැවීමට විරුද්ධ වන බව Nationals පක්ෂය පවසයි 5:15
5:15
Mais Tarde
Mais Tarde
Listas
Like
Curtido5:15
Listen to today's SBS Sinhala Newsflash. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Let's be aware of hearing loss during the National Hearing Awareness Week - ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය තුළ ශ්‍රවණාබාධ පිළිබඳ දැනුවත් වෙමු 9:13
9:13
Mais Tarde
Mais Tarde
Listas
Like
Curtido9:13
Listen to the SBS Sinhala discussion with Dr. Nadun Bandara from Melbourne about the matter related to hearing loss. - ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය තුළ ශ්‍රවණය සහ ශ්‍රවණාබාධ පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය, මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග සිදු කළ සාකච්චාවට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Here's a list of important things to remember before and after a cyclone warning has been issued - ඕස්ට්‍රේලියාවේ ඇතිවන සුළිකුණාටු තත්වයකට මුහුණ දීමට ඔබ සූදානම් වියයුතු ආකාරය ගැන තොරතුරු මෙන්න 6:33
6:33
Mais Tarde
Mais Tarde
Listas
Like
Curtido6:33
There are many dangers associated with cyclones. Here is a guide on how to prepare. Listen to SBS Sinhala podcast for more information. - සුළිකුණාටු තත්වයන් හේතුවෙන් විශාල වශයෙන් දේපල හානි මෙන්ම ජීවිත හානි වීමේ අවදානමක් පවතිනවා. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ සුළිකුණාටු තත්වයකදී කටයුතු කලයුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් වී තිබීම වැදගත් වනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 How parents can spot early signs of mental health issues in young children - තරුණ දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු දෙමාපියන් වශයෙන් කල් තියා හඳුනාගන්නේ මෙහෙමයි 13:23
13:23
Mais Tarde
Mais Tarde
Listas
Like
Curtido13:23
Listen to SBS Sinhala discussion on how parents can spot early signs of mental health issues in young children. - තරුණ දරුවන් වර්තමානයේ මුහුණ දෙන මානසික සෞඛ්‍ය ගැටළු සහ ඒවා කල්තියා හඳුනා ගැනීමට දෙමාපියන් වශයෙන් සිදුකල හැකි දෑ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 'The alienation of the people is the reason for the fallout of our government, says Namal: Homeland news - 'ජනතාවගේ දුරස්වීම තමයි අපේ ආණ්ඩුව වැටෙන්න හේතුව' නාමල් කියයි: මවුබිමෙන් පුවත් 8:57
8:57
Mais Tarde
Mais Tarde
Listas
Like
Curtido8:57
Mr. Manoj Udatiyawala, a senior journalist and SBS Sinhala reporter, presents the latest news highlights from Sri Lanka today, March 04th. - අද - මාර්තු 04 වනදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 04 March: Authorities warn Queenslanders to brace for a severe cyclone - SBS සිංහල Newsflash මාර්තු 04: දැඩි සුළිකුණාටු තත්වයකට සූදානම් වන ලෙසට කුවීන්ස්ලන්ත වැසියන්ට අනතුරු… 5:17
5:17
Mais Tarde
Mais Tarde
Listas
Like
Curtido5:17
Listen to today's SBS Sinhala Newsflash. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 What happens when you are summoned for Jury Duty?: Australia Explained - ඕස්ට්‍රේලියාවේදී ජූරි සභාවකට ඔබව කැඳවූ විට සිදුවන්නේ කුමක්ද: Australia Explained 12:19
12:19
Mais Tarde
Mais Tarde
Listas
Like
Curtido12:19
Every Australian citizen who is on the electoral roll can be called up for jury service. But what is involved if you get called to be a juror? And what is the role of a jury? - ඡන්ද හිමි නාමලේඛනයේ සිටින සෑම ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුම ජූරි සේවය සඳහා කැඳවිය හැකි වනවා. මෙය jury duty ලෙස හැඳින්වෙනවා. ඔබ ජූරි සභිකයෙකු වීමට කැඳවනු ලැබුවහොත් සිදු වන්නේ කුමක්ද සහ ජූරි සභාවක කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව තොරතුරු මේ ඔස්සේ ගෙන එනවා…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Health risks of mould exposure and how to prevent it - ඔබේ ගෙදරත් mould හෙවත් පුස් වර්ග බැඳිලා තියෙනවා නම් ප්‍රවේශම් වෙන්න 11:30
11:30
Mais Tarde
Mais Tarde
Listas
Like
Curtido11:30
Listen to the SBS Sinhala discussion with a respiratory physician from NSW, Dr. Charith Horadagoda about how much mould exposure is harmful and what precautionary steps can be taken. - Mould නොහොත් "පුස්" වලට නිරාවරණය වීම අපගේ සෞඛ්‍යයට කෙතරම් හානිකරද සහ ඕස්ට්‍රේලියාවේදී මේ සම්බන්ධයෙන් ලබාගත හැකි උපකාර පිළිබඳව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ශ්වසන රෝග පිලිබඳ වෛද්‍ය, චරිත් හොරදගොඩ මහතා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Here is the information about the rights of migrants in Australia who face labour exploitation - සේවා ස්ථාන වලදී ශ්‍රම සූරාකෑම් වලට ලක්වෙන ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ට ඇති අයිතීන් ගැන තොරතුරු මෙන්න 5:02
5:02
Mais Tarde
Mais Tarde
Listas
Like
Curtido5:02
The Fair Work Ombudsman and Australian Border Force recently conducted inspections of businesses employing migrants to ensure they are legally paying wages and protecting employee rights. Migrant employees in Australia should be aware of their rights. Listen to the SBS Sinhala podcast for more information. - සංක්රමණිකයින්ගේ සේවය ලබාගන්නා ආයතන විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට Fair work ඔම්බුඩ්ස්මන් වරයා සහ Australian Border Force යන ආයතන පසුගියදා කටයුතු කර තිබුනා. මේ අනුව මෙල්බර්න් නුවර සංක්රමණිකයින්ගේ සේවය ලබාගන්නා සේවා ස්ථාන 40ක් පමණ පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කර තිබුනා. මෙහිදී මෙම සංක්‍රමණික සේවකයින්ට නීත්‍යානුකූලව වැටුප් ගෙවීම් සහ මූලික සේවක අයිතීන් ආරක්ෂා වන ලෙස එම ආයතන කටයුතු කර ඇත්දැයි යන්න පිළිබඳව විමර්ශණ සිදු කෙරුනා. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ සේවකයකු ලෙස ඔබට ඇති අයිතීන් පිලිබඳව කරුණු විමසා බැලීම මෙහිදී වැදගත් වනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 President Anura stated in the parliament that he will repeal the Prevention of Terrorism Act: SL politics - ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු කරන බව ජනපති අනුර අයවැය විවාදයේදී කියයි:… 15:48
15:48
Mais Tarde
Mais Tarde
Listas
Like
Curtido15:48
Tune in to the "weekly Sri Lankan political review" by SBS Sinhala, featuring journalist Manoj Udatiawala from Sri Lanka. - SBS සිංහල සේවය විසින් ශ්‍රී ලංකාවේ ප්රවෘත්ති වාර්තාකරු, මාධ්‍යවේදී මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟින් ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Drivers who use medicinal cannabis in Victoria will no longer be subject to automatic licence ban: Explainer - වික්ටෝරියා ප්‍රාන්තයේ ඖෂධීය කන්සා භාවිත කර රිය පැදවීමට තිබු තහනම ඉවතට: කාලීන විග්‍රහය… 9:03
9:03
Mais Tarde
Mais Tarde
Listas
Like
Curtido9:03
Drivers who use medicinal cannabis in Victoria will no longer be subject to automatic licence bans under a new law coming into effect in the state. From the first of March, such motorists will have the opportunity to argue in court that they weren't impaired while driving. Listen to the SBS Sinhala explainer for more information. - වික්ටෝරියා ප්‍රාන්තයේ ඖෂධීය කන්සා භාවිත කරන රිය පදවන්නන් ඉදිරියේ දී ස්වයංක්‍රීය රියදුරු බලපත්‍ර තහනමකට යටත් නොවනු බව පැවසෙනවා. 2025 මාර්තු පළමුවැනිදා සිට ඖෂධීය කන්සා භාවිත කර රිය පදවන්නන්ට, රිය පැදවීමේදී තමන් යහපත් මානසික සහ ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුනු බවට අධිකරණය හමුවේ තර්ක කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද SBS සිංහල සේවයේ "කාලීන තොරතුරු විග්‍රහයෙන්"…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 03 March: Prime Minister Albanese says Australia will continue to support Ukraine - SBS සිංහල Newsflash මාර්තු 03: යුක්රේනයට අඛණ්ඩව තම සහාය ලබාදෙන බව ඕස්ට්‍රේලියානු අගමැති… 5:06
5:06
Mais Tarde
Mais Tarde
Listas
Like
Curtido5:06
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Anusha Silva from far North Queensland touches a father-daughter emotional bond in her new lyrics: ‘My song’ - ක්වින්ස්ලන්තයේ ඈත පිටිසරකදී පබැඳුනු දියණියක වෙනුවෙන් නැගුනු පියෙකුගේ සංවේදනා: මගේ ගීතය 16:12
16:12
Mais Tarde
Mais Tarde
Listas
Like
Curtido16:12
The monthly music program 'My Song' on SBS Sinhala radio focuses on the latest song concept titled "Doniye" written by Anusha Silva from North Queensland. Vocals: Karunaratne Divulgane, Music: Darshana Wickramatunga - SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අනුෂා සිල්වා විසින් ලියු "දෝණියේ" නම් වන නවතම ගී සංකල්පනාව පිළිබඳවයි. ගායනය, කරුණාරත්න දිවුල්ගනේ, සංගීත නිර්මාණය - දර්ශන වික්‍රමතුංග…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 'New Zealand is the best women's team after Australia, but we are ready' says coach Romesh Ratnayake: Sports - 'ඔස්ට්‍රේලියාවට පස්සේ ඉන්න හොඳම කාන්තා කණ්ඩායම නවසීලන්තය, ඒත් අපි ලෑස්තියි' රොමේෂ්… 10:57
10:57
Mais Tarde
Mais Tarde
Listas
Like
Curtido10:57
SBS Sinhala sports journalist Rangana Seneviratne delivers the latest updates on sports highlights in Australia and Sri Lanka. - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න…
Bem vindo ao Player FM!
O Player FM procura na web por podcasts de alta qualidade para você curtir agora mesmo. É o melhor app de podcast e funciona no Android, iPhone e web. Inscreva-se para sincronizar as assinaturas entre os dispositivos.